2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:31
නවතම පුවත්

කිසිම වෙනසක් වෙලා නැහැ – කාසිලිංගම්ගෙන් ආණ්ඩුවට චෝදනා

වත්මන් රජය මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගීතනාත් කාසිලිංගම් චෝදනා කරයි.

80%කට අධික ඡන්දදායකයන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර වෙනසක් ගෙන ඒම සඳහා ජාතික ජන බලවේගය තෝරා ගත් බව ඔහු පැවසීය.

“ජනතාවට අවශ්‍ය වූයේ නව නායකයකු පමණක් නොවේ, ඔවුන්ට අවශ්‍ය වූයේ වසර ගණනාවක් රටට රිදවූ අසාර්ථක ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමටයි,” යනුවෙන් කාසිලිංගම් පැවසීය.

කෙසේවෙතත්, නව රජය සැබෑ වෙනසක් සිදු කර නොමැති බවට තර්ක කළ ඔහු මැතිවරණ ව්‍යාපාරයේදී ඡන්දදායකයන් නොමඟ යැවූ බවට චෝදනා කළේය.

බහුතර ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ප්‍රතිපත්තිම තවමත් අනුගමනය කරන බව ද කාසිලිංගම් පෙන්වා දුන්නේය.

“වඩා නරකම දෙය නම් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ ප්‍රතිපත්ති අනුගමනය කළ රනිල් වික්‍රමසිංහ විසින් රජයට ප්‍රශංසා කිරීමයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට පොරොන්දු වී ඇතත් එය අසාර්ථක වී ඇතැයි ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක විවේචනය කළේය.

“ජනාධිපති දිසානායක මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාව මත පැටවෙන බදු බර අඩු කරන බව ප්‍රකාශ කළ නමුත් එම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිම වෙනසක් නොමැතිව පිළිගත්තා. ජනතාව දැන් අධික ජීවන වියදම සමඟ පොරබදමින් සිටින අතර බොහෝ දෙනෙක් දිනකට ආහාර වේලක් හෝ දෙකක් පමණක් ලබා ගනිමින් ජීවත් වෙන්නේ, ” යැයි කාසිලිංගම් පැවසීය.

නායකයන් වෙනස් වී තිබිය හැකි නමුත් ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බවට ඔහු තර්ක කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories