2026 මාර්තු 20 සිකුරාදා, 12:57
නවතම පුවත්

කිලෝ 700කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග 07 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 671 ග්‍රෑම් 452ක් සහ හෙරොයින් කිලෝ 191යි ග්‍රෑම් 752ක ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු ද සමග නාවික හමුදාව එම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙනවිත් ඇති බව සඳහන් වේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා වයස අවුරුදු 20 ත් 58 ත් අතර අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories