2025 අගෝස්තු 15 සිකුරාදා, 18:58
නවතම පුවත්

කිරි ටිකට සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙනවා

ඉදිරි වසර 10 ඇතුළත ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අඟලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

“අපි හදන ආණ්ඩුවකින් දේශීය ගොවියා ආරක්ෂා කරනවා වගේම, දළු ටික, ගොවියාගේ ගම්මිරිස් ටික, කිරි ටිකට සාධාරණ ස්ථාවර මිලක් ලබා දෙන්න අපි පැහැදිලිව කටයුතු කරන බව ඔබ තමුන්වහන්සේලාට මතක් කරනවා. අපි විශ්වාස කරනවා කුඩා තේවතුහිමියන්ටත් පොහොර සහනාධාරය ලබා දෙන්න. අපි සැලැස්මක් හා වැඩපිළිවෙලක් එක්ක වැඩ කරන්නේ. අපි බලවේගයක්. පක්ෂයක්. ප්‍රතිපක්තිගරුක දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට සැලැස්මක් හා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මං වගකීමකින් කියනවා මගේ ආදරණීය අම්මේ, තාත්තේ ඊළඟ අවුරුදු 10 ඇතුළත ආසියාවේ සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කිරීමේ වගකීමත් අපි ඉෂ්ට කරන බව ඔබතමුන්වහන්සේලාට ප්‍රකාශ කරනවා. අසීරු කාලයක, අභියෝගාත්මක කාල සීමාවක ප්‍රතිපක්තිගරුක දේශපාලනයකට කණ්ඩායමක් එක්ක මේ රට ගොඩනගන්න අවශ්‍ය දේශපාලන බලවේගය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට මං ආරාධනා කරනවා 21 වෙනිදට පොහොට්ටුව ඉස්සරහ කතිරේ ගහලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහී මාවතට යොමු කරන්න.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories