2025 ජූනි 22 ඉරිදා, 04:01
නවතම පුවත්

කිඹුලන් 100 ක් මරුට

ක්‍රොකොඩයිල් X යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තායි කිඹුල් ඇතිකරන්නෙකු, කිඹුලන් 100කට වැඩි පිරිසක් මරා දමා ඇති බව වාර්තා වේ .

ඒ ඔවුන් කොටු කර සිටි ප්‍රදේශයට හානි වීම නිසාවෙනි .

මෙම කිඹුලන් කොටු කර සිටි ස්ථානයට සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වීම නිසා එය හානියට පත්වූ බව සඳහන් වේ .

උතුරු තායිලන්තයේ Lamphun හි මෙම කිඹුල් ගොවිපල පවත්වාගෙන යන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස මරා දමා ඇත්තේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරගයින් විශේෂයකි.

ඔවුන් රඳවා තැබූ ස්ථානය විනාශය පත්වීම සහ කිඹුලන් රඳවා තබා ගැනීමට තරම් විශාල හෝ ආරක්ෂිත ස්ථානයක් නොතිබීම නිසා ඔවුන් ඉන් ඉවතට යාමේ අවදානමක් මතුව තිබේ.

මෙලෙස මරා දැමූ කිඹුලන් මීටර් 4 (අඩි 13) දක්වා දිග සත්වයන් බව සඳහන් ය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories