2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

කැස්බෑ මස් කාලා තුන්දෙනෙක් මැරිලා – 32ක් රෝහලේ

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවකු මරා මස් ඉස්ටුවක් ලෙස පිස ආහාරයට ගත් පිලිපීනයේ පුද්ගලයන් පිරිසක් අතරින් තිදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එය ආහාරයට ගත් තවත් පුද්ගලයන් 32 දෙදෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

පිලිපීනයේ Maguindanao del Norte පළාතේ මුහුදුබඩ නගරයක පසුගිය සතියේ දී එම මස් වර්ගය අනුභව කිරීමෙන් පසු ආදිවාසී ටෙඩුරේ වැසියන් රැසක් පාචනය, වමනය සහ උදරාබාධ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව බලධාරිහු පවසති.

පිලිපීනයේ පාරිසරික ආරක්ෂණ නීති යටතේ මුහුදු කැස්බෑවන් දඩයම් කිරීම හෝ ඔවුන්ගේ මස් පරිභෝජනය කිරීම නීතිවිරෝධී වුවද, එටර වෙසෙන ඇතැම් ජනකොටස් සාගර ජීවීන් තවමත් සාම්ප්‍රදායික මෙන්ම ප්‍රණීත ආහාරයක් ලෙස අනුභව කරනු ලැබේ.

එහෙත් දූෂිත ඇල්ගී පරිභෝජනය කරන මුහුදු කැස්බෑවන් සෞඛ්‍ය සම්පන්න ලෙස සතුන් ලෙස පෙනුණද ඔවුන්ගේ මස් පිස ආහාරයට ගන්නා විට විෂ සහිත විය හැකි බව පැවසේ.

රෝගාබාධවලට ලක්වූ පිරිස අනුභව කළ කැස්බෑ මස්වලින් කොටසක් ආහාරයට ගෙන තිබූ ඇතැම් බල්ලන්, බළලුන් සහ කුකුළන් ද මියගිය බව ප්‍රාදේශීය නිලධාරිනියක් වන අයිරින් ඩිලෝ උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් අදාළ මරණවලට හේතුව කුමක්ද යන්න බලධාරීන් විමර්ශනය කරමින් සිටින බවද ඇය පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories