2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:01
නවතම පුවත්

කැස්බෑවේ නිවසක් තුළ මාස 08කට පෙර මිය ගිය මළ සිරුරක්

මාස 08ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කැස්බෑව, මඩපාත, මාකන්දන, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී ඊයේ (28) රාත්‍රියේ සොයාගෙන ඇති බව ‍පොලීසිය පවසනවා.

එම මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරයට දිරා ගොස් ඇති බවත්, මිය ගොස් ඇත්තේ කාන්තාවක් විය හැකි බවට සැක කරන බවයි පොලීසිය සඳහන් කළ අතර සිරුර පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිතයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories