2026 මාර්තු 29 ඉරිදා, 17:19
නවතම පුවත්

කැලිෆෝනියාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට කිලෝමීටර 100ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ ය.

මේ සමග මිලියන 5ක පමණ පිරිසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එමෙන්ම වෙරළබඩ නගරවලින් ජනතාව ඉවත් කෙරුණු අතර, ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද නිවේදනය කළේය.

කෙසේ වුවද භුකම්පනය සිදුවී පැය දෙකකට ආසන්න කාලයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.

භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ඉන් සිදුව ඇත්තේ ද ඉතාමත් සුළු දේපල හානියක් පමණක් බවද වාර්තා වේ.

කෙසේ වුවද එහි බලපෑමෙන් 10,000ක පමණ පිරිසකට විදුලිය ඇනහිටීමකට මුහුණ දීමට සිදුව තිබේ.

මෙය කැලිෆෝනියාවෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories