2025 ජූලි 18 සිකුරාදා, 17:27
නවතම පුවත්

කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්, එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් මාර්ගය හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සදහා 2025.05.17 දින පෙ.ව. 09.00 සිට එදින ප.ව. 2.00 දක්වා අර්ධ වශයෙන් හා 2025.05.17 දින රාත්‍රී 8.00 සිට 2025.08.18 දින පෙ.ව. 5.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මෙම කාලසීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ඉල්ලා සිට තිබේ.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories