අද (15) අලුයම ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්සගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී වයස අවුරුදු 23 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අමානුෂික ලෙස කපාකොටා ඝාතනය කර තිබේ.
පොලිසියට අනුව, මෙම සිද්ධිය අලුයම සිදු වූ අතර, තියුණු ආයුධවලින් බරපතල තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.