මහචාර්ය උපාලි පන්නිලගේග්රාමීය සංවර්ධන, ප්‍රජා සවිබලගැන්වීමේ සමාජ ආරක්ෂණ කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදි.