2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:54
නවතම පුවත්

කැනේඩියානු මහ මැතිවරණ ජය මාර්ක් කාර්නිට

කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්නිගේ ලිබරල් පක්ෂයට පරාජය පිළිගැනීමත් සමග කැනේඩියානු මහා මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබේ.

මේ වනවිට ඡන්ද තවමත් ගණන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 164ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 147ක් ලබා ගෙන ඇත.

කුඩා පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට ඉඩ සලසන බහුතරයක් සඳහා ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් 172ක් දිනා ගැනීමට අවශ්‍ය වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සම්බන්ධයෙන් පළකර ඇති ප්‍රකාශ පිළිබඳව කැනේඩියානු ජනතාව අතර ඇති විරෝධය කැනේඩියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, එය හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ කාර්නිගේ ජයග්‍රහණයට රුකුලක් වූ බව වාර්තා වෙයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories