2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:28
නවතම පුවත්

කැනඩාවේ රැකියා ලබා දෙනවා කියා කොටි 5 කට වැඩිය වංචා කරලා

කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 5 ආසන්න මුදලක් වංචාසහගතව ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි 64 ක් ලැබී ඇති බවත් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව ද කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැනුම්දී ඇත.

අධිකරණ වාර්තාකරු පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ආනන්ද වෛද්‍යරත්න නමැත්තා මෙම මස 16 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ බවටය.

සැකකරුට එරෙහිව ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද සැකකරුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙසට වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුහ.

ජා -ඇල ප්‍රදේශයේ පදිංචි ශ්‍රියානි මනම්පේරි නමැති නීතිඥවරියක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අදාළ නීතිඥවරියට පෙර නඩු වාරයේ දී අධිකරණයෙන් ඇප නියම කිරීමට කටයුතු කළ අතර,

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන වෛද්‍යවරයා අදාළ නීතිඥවරියව ඔහුගේ නියෝජිතවරියක් වශයෙන් පත් කරගෙන තිබී ඇති බවත් ඔහු එම නීතිඥවරිය වෙත පුද්ගලයන් යොමු කිරීමෙන් අනතුරුව සැකකාර නීතිඥවරිය පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාගෙන කෝටි පහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට කරුණු හෙළිවී ඇති බව ද ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුහ.

කැනඩා රටට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නමුත් ඔවුන් එසේ රැකියා සඳහා යවා නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 40ක් පමණ තම අංශය වෙත ලැබී ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු කොළඹ සංඛ්‍යාව විමර්ශන අංශය අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories