ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (23) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය