2026 මාර්තු 20 සිකුරාදා, 22:51
නවතම පුවත්

කාසියේ වාසිය නවසිලන්තයට

ශ්‍රී ලංකා – නවසිලන්ත තෙවන එක්දින තරගය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (19) මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම:

නිශාන් මධුෂ්ක, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), ජනිත් ලියනගේ, චමිඳු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක

මෙය චමිඳු වික්‍රමසිංහ ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගය වෙයි.

නවසීලන්ත කණ්ඩායම:

මිචෙල් සැන්ට්නර්, මයිකල් බ්‍රෙිස්වෙල්, මාර්ක් චැප්මන්, ජොෂ් ක්ලාක්සන්, ජෙකප් ඩුෆි, සැක් ෆෝක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මිචල් හේ, ඇඩම් මිල්න්,හෙන්රි නිකෝල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝදි, විල් යං

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories