2025 අගෝස්තු 15 සිකුරාදා, 13:31
නවතම පුවත්

කාන්තා මරණයකට අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප

තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්‍රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇප මත නිදහස් විය.

මෙම සිදුවීමෙන් 39 හැවිරිදි කාන්තාවකගේ ජීවිතය අහිමි වූ අතර ඇගේ පුතාට බරපතල තුවාල සිදුවිය.

පසුගිය සතියේ අර්ජුන් සිය චිත්‍රපටයේ මංගල දර්ශනයට අහභාගී වූයේ පෙර නොවූ විරූ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි.

එහිදී ජනතාව තදබද වීම හේතුවෙන් යාබද ගේට්ටුවක් කඩාවැටී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්විය.

පොලිසිය නළුවාට, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට සහ රඟහල කළමනාකාරීත්වයට සාපරාධී මිනීමැරුම් චෝදනා එල්ල කර ඇත්තේ, නිර්මාණය වූ අවුල් සහගත තත්ත්වයට ඔවුන් වගකිව යුතු බව පවසමිනි.

මුලදී ප්‍රාදේශීය අධිකරණයක් අර්ජුන් දින 14ක පොලිස් අත්අඩංගුවේ තැබීමට නියෝග කළ නමුත් පැය කිහිපයකට පසු මහාධිකරණය මැදිහත් වී ඔහුට ඇප ලබාදුන්නේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories