2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:07
නවතම පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා සමහරුන්ට මීඩියා ෂෝ එකක් !

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ආණ්ඩුවේ සමහරුන්ට ‘පබ්ලිසිටි ලබාගැනීමේ’ කාර්යයක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ලවේ.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක්, විශේෂයෙන් නිර්මාණය කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ටී-ෂර්ට් වලින් සැරසී, ජනමාධ්‍යවේදීන් ගණනාවක් සමඟ කොටුව දුම්රිය ස්ථානය අසල පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබේ.

කැමරා ක්‍රියාත්මක වන තුරු විශාල ක්‍රියාකාරකමක් එහි පැවතුණද, ජනමාධ්‍යවේදීන් පිටව ගිය පසු, පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා පැමිණි අය ඉක්මණින් පිටව ගොස් ඇත්තේ, ඔවුන් එකතු කිරීමට පටන්ගත් කුණු කසළ එහිම අතහැර දමා බවට එහි සිටි පිරිස් චෝදනා කළහ.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories