2026 මාර්තු 20 සිකුරාදා, 06:53
නවතම පුවත්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පොලිස් මෙහෙයුම් නිසා රිය අනතුරුවලින් මැරෙන ගණන අඩුවෙලාලු

පොලිස් රථවාහන මෙහෙයුම් සමඟ අඩුවී ඇති දෛනික රිය අනතුරු මරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සාර්ථකත්වය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පෙන්වා දී තිබේ.

දිනකට සාමාන්‍යයෙන් වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 9 සිට 2 දක්වා අඩු වී ඇති බවත්, සමහර දිනවල කිසිදු මරණයක් වාර්තා නොවන බවත් ඔහු සඳහන් කරයි.

අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10-15 අතර සංඛ්‍යාවක් ස්ථිරවම ආබාධිත වන බව සඳහන් කරන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කරන්නේ මාර්ග විනය අත්‍යවශ්‍ය බවයි.

නත්තල් දිනයේ සැළකිව යුතු ජයග්‍රහණයක් සටහන් කරමින් කිසිදු මාර්ග අනතුරක් වාර්තා වී නොතිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories