2026 මාර්තු 20 සිකුරාදා, 13:58
නවතම පුවත්

ක්ලිෆර්ඩ් අභියෝග කුසලානය අද ඇරැඹේ

“ක්ලිෆර්ඩ් අභියෝග කුසලාන” ප්‍රදානය උදෙසා ක්‍රියාත්මක කෙරෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලිය අද (බදාදා) ප.ව. 04.00 ට පැවැත්වෙන මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ආරම්භ කෙරේ. කඳුරට රග්බී පාපන්දු ක්‍ෂේත්‍රයේ රන් කෙළිබිම ලෙස විරුදාවලි ලබා ඇති මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මෙවර ආරම්භක තරගය ක්‍රියාත්මක කෙරේ.

අන්තර් සමාජ ලීග් ශූරතාව අපරාජිතව තහවුරු කර ගැනීමට සමත් වූ මහනුවර සමාජය මෙවර පිළිමළුන් පිටුදැකීමේ රග්බී පාපන්දු ශූරතා කුසලාන ද දිනා ගැනීමේ අරමුණ ඇතිව අද දින සිට සටන් වදිනු නොඅනුමානය.

මෙරට අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ලීග් තරගාවලියට මුල් වරට ඉදිරිපත් වෙමින් 08 වැනි ස්ථානය හිමිකර ගන්නට ශ්‍රී ලයන්ස් සමාජයට හැකියාව ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලීග් තරගාවලියේ අංක 01 හිමිකර ගත් මහනුවර සහ අංක 08 හිමිකර ගැනීමට සමත් වූ ශ්‍රී ලයන්ස් සමාජය අතර ආරම්භක තරගය අද පැවැත්වේ. මෙවර තරගාවලියට එක්ව සිටින මහනුවර සමාජය, හැව්ලොක්ස් සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය අතරේ තියුණු හා උණුසුම් ස්වරූපයක් උසුලනු ඇතැයි අනුමාන කළ හැකිය.

පසුගිය වර ශූරතාව පොලිස් ක්‍රීඩා සමාජය දිනා ගන්නා අතර වාරයේ දී හැව්ලොක්ස් සමාජයට අනු ශූරතාව හිමි විය.

මෙවර දෙවන අර්ධ අවසාන පූර්ව තරගය හෙට (27දා) ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්. සී. යන දෙපිල අතර රත්මලාන ගුවන් හමුදා කඳවුර ක්‍රීඩාංගණයේ දී ද තෙවන අර්ධ අවසාන පූර්ව තරගය සිකුරාදා (28 දින) සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල සහ පොලිසිය අතර ලොන්ඩන් පෙදෙසේ දී ද සිව් වැනි අර්ධ අවසාන පූර්ව තරගය 29 (සෙනසුරාදා) දින හැව්ලොක්ස් සමාජය සහ යුද හමුදාව අතර හැව්ලොක්ස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී ද ක්‍රියාත්මක කෙරේ. අවසාන පූර්ව වටයේ තරග අප්‍රේල් 01 සහ 02 පැවැත්වේ.

තීරණාත්මක අවසාන මහා තරගය අප්‍රේල් 06 (ඉරිදා) පැවැත් වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories