2026 මාර්තු 20 සිකුරාදා, 08:12
නවතම පුවත්

ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව අද (02) නිල වශයෙන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසරේදී කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කරන ක්ලාසන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ද සමුගත්තේය.

33 හැවිරිදි ක්ලාසන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරීම පිතිකරුවෙකු බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසයි.
2018 වර්ෂයේ දී කේප් ටවුන් හි දී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ක්ලාසන් එක්දින පිටියේ ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2141ක් වන අතර තරග 60කට ක්‍රීඩාකරමින් ක්ලාසන්, එක්දින ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් වාර්තා කිරීමට සමත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories