2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:32
නවතම පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි 8 දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාදීන් අද නියම කළේය.

සැකකරුවන් 8 දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුවන් 8 දෙනා අතුරුගිරිය පොලිසියේ සෑම සතියකම අත්සන් කළ යුතු බවටත් දැඩි ඇප කොන්දේසි පනවා ඇති බවටත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ජුලි 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ පච්ච කෙටීමේ මධ්‍යස්ථානයකදී වෙඩි තැබීමකින් මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories