2026 මාර්තු 25 බදාදා, 05:12
නවතම පුවත්

කහවත්තේ තරුණයෙක් වෙඩි වැදී මරුට, තවත් අයෙකුට බරපතලයි!

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අතිශය බිහිසුණු වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වී ඇති අතර, තවත් 27 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිස් වාර්තා අනුව, ඊයේ රාත්‍රියේ යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු හඳුනා නොගත් පුද්ගලයන් සිව්දෙනෙකු, නිවසේ සිටි තරුණයින් දෙදෙනාව පැහැරගෙන ගොස් තිබෙනවා. ඉන් අනතුරුව, ඔවුන්ව ජනශුන්‍ය ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වේ .

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන්, 22 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 27 හැවිරිදි තුවාලකරු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

මෙම අමානුෂික ක්‍රියාව පිටුපස සිටින්නේ කවුරුන්ද, සහ ඊට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. කහවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories