2026 මාර්තු 20 සිකුරාදා, 13:54
නවතම පුවත්

කලා වැවේ ජල කාන්දුවක්

බැම්ම කැඩුණොත් ඔක්කොම ඉවරයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයක් ජලයෙන් තෙත් කරන මෙරට විශාලතම වැවක් වන කලාවැවෙහි ජල කාන්දුවක් සිදුවීමෙන් එම ජලාශය අවදානමකට ලක්ව ඇතැයි පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු පවසති.

කලාවැවෙහි පිට වාන ආසන්නයේ පිහිටි කොන්ක්‍රීට් වේල්ලෙහි මෙම කාන්දුව සිදු වන අයුරු දැක ගත හැකි විය. පසුගිය වසරේ එම වේල්ල ආසන්නයේම කිසියම් පිරිසක් විසින් කැණීමක් ද සිදුකර තිබුණේ නිධන් වස්තු ලබා ගැනීමේ අදහසිනි. අදාළ කැණීම ද මෙම ජල කාන්දුවට හේතුවක් බව ප්‍රදේශවාසීහු පවසති.

පස්වන ශත වර්ෂයේ රජකම් කළ ධාතුසේන රජ විසින් කලාවැව ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

කලාවැව අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ජලාශයකි. කලාවැවේ සිට තිසාවැව දක්වා සැතපුම් 54 (කිලෝමීටර 86.9) ක් ජලය රැගෙන යන යෝධ ඇළ, ජය ගඟ ආරම්භ වන්නේද කලාවැවෙනි. කලාවැවට ආසන්නයේ අවුකන බුද්ධ ප්‍රතිමාව, විජිතපුර රාජමහා විහාරය ඇතුළු පුරාණ වෙහෙර විහාරස්ථාන ද පිහිටා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories