2026 මාර්තු 22 ඉරිදා, 15:44
නවතම පුවත්

කලර් ලයිට් ළඟ යාචකයන් ඉවත් කරන්න මෙහෙයුම්

විවිධ ස්ථානවල මෙන්ම මාර්ග හා විදුලි මාර්ග සංඥා අසල හිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමේ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසීය.

මෙම යාචකයන් මෙන්ම වෙළෙඳුන්ගේ මෙම හැසිරීම නිසා නගරවල රථවාහන ගමනා ගමනයට පවා බාධා එල්ල වී තිබෙන බව පොලිසිය කියයි.

පොලිස්පතිවරයා මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත. එම ස්ථානවල රාජකාරි කරන ඇතැම් පොලිස් නිලධාරීන් පවා යාචකයන්ගේ සහ මෙම වෙළෙඳුන්ගේ හැසිරීම් රටාව සැලකිලිමත් නොවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත. ඇතැම් යාචකයන් කුඩා දරුවන්ට මත්ද්‍රව්‍ය පොවා එම දරුවන් වඩාගෙන ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා හිඟමන් යදැන බවද පොලිසිය කියයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories