2026 මාර්තු 18 බදාදා, 12:41
නවතම පුවත්

කමිදු මෙන්ඩිස් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට

ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.
නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද(02) ප්‍රකාශයට පත් කළේ ය.

පසුගිය එංගලන්ත සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවලදී වාර්තාගත ඉනිම් ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් එම ශ්‍රේණිගතකිරීම්හි 11වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර රැදී සිටියේ (16) වැනි ස්ථානයේ ය.

කමිදු මෙන්ඩිස් ටෙස්ට් තරග 8කට පමණක් ක්‍රීඩා කර රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1004 ක්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories