2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:20
නවතම පුවත්

කමිදු මෙන්ඩිස්ට සුවිශේෂී සම්මානයක්

සැප්තැම්බර් මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ව නම් කර තිබේ.

ඔහු එම සම්මානය මේ වසරේ දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය වේ. 

ඒ අනුව 2024 වසරේදී ICCයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා ඔහු වෙයි. 

කමිඳු 2024 මාර්තු මාසයේදී ද මෙම සම්මානය දිනාගත්තේ ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ කමිඳු මෙම සම්මානය දිනාගත්තේ ප්‍රබාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සමග පැවති තියුණු තරගයකින් අනතුරුව බවය.

සැප්තැම්බර් මාසයේදී කමිඳු ටෙස්ට් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ඔහු ලකුණු 451ක් රැස්කර තිබුණි.

එහි සාමාන්‍ය සඳහන් වන්නේ 90.20ක් ලෙසට ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories