ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස එස්.සමරසිංහ මහතා ඇප තැම්පත් කළා.
මෙම අවස්ථාවට සහභාගී වූ ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කේන්ද්‍රයේ සභාපති අසංක සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ කම්කරු පන්තිය වෙනුවෙන් ජනාධිපතිවරණයට රට හමුවේ හඬක් නගන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සමරසිංහ මහතා තෝරාපත් කරගත් බවයි.