කදාන රෝහල් භූමියේ තිබීීී ඊයේ සවස මළ සිරුරක් හමු වී තුබූ අතර දුගදක් හැමීම හේතුවෙන් ඒ පිලිබදව රෝහල් පිරිසිදු කරන්නන් විසින් සොයා බැලීමේදී මෙම මළ සිරුර හමු වී ඇත. කෙසේවෙතත් රෝහලෙන් පවසන්නේ මෙම මළ සිරුර මීට දින තුනකට පෙර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පැන ගිය රෝගියෙකුගේ බවයි. රෝහල් කාර්‍යමණ්ඩලය මෙම රෝගියා පිලිබදව පොලීසියට මීට දින 03 කට පෙර වාර්තා කර ඇති බවයි.