2025 ජූනි 21 සෙනසුරාදා, 18:09
නවතම පුවත්

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් සිදුකළ යුතු බවය.

එසේ නොකළහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

“එතුමාට ඇත්තටම පිළිගත හැකි ආචාර්ය උපාධියක් තියෙනවා නම් මේ කතාව කිසිම තේරුමක් නෑ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වන්න යන ප්‍රමාදයත් රජය වෙනුවෙන් කතා කරපු මාධ්‍ය ප්‍රකාශයක ඒවට පිළිතුරු දීම මඟහැරීමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත් වීමත් එක්ක අපිට පේනවා මේකේ විශාල ගැටලුවක් තියෙනවා. ඉදිරි සති දෙක තුළ එතුමාගේ ආචාර්ය උපාධිය රටට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම තීරණය කරලා නෑ. අපි සාකච්ඡා කිරීමට නියමිතයි. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරනවා. එහෙම වුණොත් NPP මන්ත්‍රීවරුත් හෘදසාක්ෂියට එකඟව පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙයි කියලා.”

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories