2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:02
නවතම පුවත්

කතුන් 50ක් ලංගම බස් සේවයට!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) රියදුරු සහ කොන්දොස්තර තනතුරු 750ක් සඳහා නව බඳවා ගැනීම් ආරම්භ කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, කාන්තා රියදුරන් 25 දෙනෙකු සහ කාන්තා කොන්දොස්තරවරුන් 25 දෙනෙකු ඇතුළුව කාන්තාවන් 50 දෙනෙකු මෙම තනතුරු සඳහා බඳවා ගැනීමට නියමිත වීමයි. ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) ඉන්දික කුලතිලක මහතා පැවසුවේ, මෙම බඳවා ගැනීම් කොන්ත්‍රාත් පදනම මත සිදු කෙරෙන අතර, ඉදිරියේදී ඔවුන්ගේ සේවය ස්ථිර කරන බවයි.

මෙම කාන්තා සේවිකාවන් ප්‍රධාන වශයෙන් කොළඹ බාලිකා පාසල් ප්‍රවාහන බස් සේවා සඳහා යොදවා ගැනීමට නියමිත අතර, ග්‍රාමීය බස්රථ සේවා වැඩිදියුණු කිරීම ද මෙම බඳවා ගැනීම්වල තවත් අරමුණකි. වයස අවුරුදු 18 ත් 45 ත් අතර අයදුම්කරුවන්ට ජූලි මස 31 වැනිදාට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. රියදුරු තනතුරට වයස 21-45 අතර, සාමාන්‍ය පෙළ සමත්, අඩි 5ක් උස, මනා සෞඛ්‍ය තත්ත්වයක් සහිත සහ වසර 3කට වැඩි බර වාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. කොන්දොස්තර තනතුරට වයස 18-45 අතර, මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ රියදුරු තනතුරට සමාන අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories