2026 මාර්තු 24 අඟහරුවාදා, 20:52
නවතම පුවත්

කතානායකගේ ආචාර්ය උපාධිය ගැන රජයෙන් ප්‍රකාශයක්

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කරන ලද්දේ කතානායකවරයාට චෝදනා එල්ල කිරීම මේ දිනවල පිරිසකගේ ප්‍රධාන කටයුත්තක් වී ඇති බවයි.

කතානායකවරයාට එල්ලවන චෝදනා සත්‍ය වුවහොත් ගනු ලබන පියවර ගැන විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා කියාසිටියේ, කතානායකවරයා සිය පිළිතුර ලබාදුන් පසු අදාළ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරනු ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories