2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:40
නවතම පුවත්

කතරගම බස්නායක නිලමේවරයාට අතුරු තහනම් නියෝගයක්

තිස් වසරක බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට බදු දී ඇති රුහුණු කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 500ක් බදු ගිවිසුම අවසන් වීමට පෙර හෝ එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය රුහුණු කතරගම බස්නායක නිලමේවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැඩිගම ගෘප් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්විම් සලකා බැලු නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

සිය සේවාදායකයා විසින් වසර 30ක බදු කාලයක් සඳහා ලබා ගත් එම ඉඩම කෘෂිකාර්මික කටයුතු සඳහා තුන්වන පාර්ශ්වයකට බදු දී ඇති බවත්, එම ගනුදෙනුව නිත්‍යානුකුලව සිදු කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

නමුත් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා අනීතික අන්දමින් මුල් බදු ගිවිසුම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ද නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව නුගේගොඩ දිසා අධිකරණය එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories