අද (11) උදෑසන කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වේ.
පිපිරීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.