2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:59
නවතම පුවත්

කතක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

රන් භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකාරිය ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදෙන බවට පුවත්පත්වල දැන්වීම් පළකර නිවෙස්වල ගෘහ සේවයට ගොස් එම නිවෙස්වල රන්භාණ්ඩ සහ දේපොළ සොරකම් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඇය දෙහිවල, හොරණ සහ මිරිහාන පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති රන්භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකාරියක බව පොලීසිය පවසයි.

සැකකාරිය විසින් සොරකම් කරන ලද රන් වළලු 2ක්, රන්මාල 2ක්, රන් පෙන්ඩනයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories