2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:32
නවතම පුවත්

කඩුලු 100 සහ ලකුණු 1000 – වනිඳුගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 සහ ලකුණු 1000 ද්විත්වය ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් වුණා.27 හැවිරිදි ඔහු මේ විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදීයි.අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් අභිබවා යමින් හසරංග මෙම සන්ධිස්ථානයට ළඟා වූයේ තරග 65 කදී පමණක් වීම විශේෂත්වයක්. මේ ජයග්‍රහණයත් සමඟ, එක්දින තරග ඉතිහාසයේ කඩුලු 100–ලකුණු 1000 සුවිශේෂී සමාජයට ඇතුළු වූ 70 වන ක්‍රීඩකයා බවට හසරංග පත් වුණා.තරගාවලියේ පළමු එක්දින තරගයේදී වනිඳු ලකුණු 1000 සීමාව දැනටමත් පසු කර තිබුණා. දෙවන තරගයේදී ඔහු සිය 100 වන එක්දින කඩුල්ල සම්පූර්ණ කළා. කෙසේ වෙතත්, එක් එක්දින තරගයකදී සන්ධිස්ථාන දෙකම සම්පූර්ණ කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් තවදුරටත් වාර්තා අතර සිටී.2017 දී එක්දින පිටියට පිවිසි හසරංග, ඔහුගේ බලපෑම් සහගත පා දඟ පන්දු යැවීම සහ පසු පෙළ පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සීමිත ඕවර තරග ජයග්‍රහණයන් රැසකට දායක වී තිබේ.දැනට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories