කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මීගමු රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තත්ත්වයේ පසූ වූ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.