ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරන්නේ, අද (ජූනි 24) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
පවතින තත්ත්වය හේතුවෙන් යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකි වුවද, සැලසුම් කර ඇති සියලුම ගුවන් ගමන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.