2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

කටුනායකදී හෂීස් කිලෝග්‍රෑම් 36ක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී කැනේඩියානු කාන්තාවක් හෂීස් කිලෝග්‍රෑම් 36යි ග්‍රෑම් 152ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කැනඩාවේ ටොරොන්ටෝ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ අබුඩාබි ගුවන්තොටුපළ හරහා රටට ඇතුළු වී ඇති බව කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය පවසයි.

බුද්ධි අංශවලින් ලැබුණු විදේශ තොරතුරක් මත ඇය ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇය තම ගමන් මලුවල අසුරා තිබූ ඇඳ ඇතිරිලිවල සඟවා හෂීස් තොගය දිවයිනට රැගෙන ගොස් තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති කැනේඩියානු කාන්තාවගේ වයස අවුරුදු 36 කි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories