2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 15:13
නවතම පුවත්

කටාර් එයාර්වේස් ගුවන් ගමන් තාවකාලිකව නවතා දමයි

කටාර් එයාර්වේස් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කර ඇත.

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමත් සමග එම සමාගම ගුවන් ගමන් එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

එම සමාගම නිවේදනය කරන්නේ, බලපෑමට ලක් වූ ඕනෑම මගියෙකුට සහාය වීම සඳහා අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කර බවයි.

ගුවන් අවකාශය නැවත විවෘත කළ විට මෙහෙයුම් නැවත ආරම්භ කර බව කටාර් එයාර්වේස් සමාගම පවසන්නේ.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව කටාර් එයාර්වේස් සමාගමේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories