2026 මාර්තු 27 සිකුරාදා, 06:20
නවතම පුවත්

කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත, කටාන – දෙමන්හන්දිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකින් ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 51 සහ 58 වන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.මෙම වැටලීමේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, T-56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ටී-කටස් වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වර ගිනි අවි සෑදීමට භාවිතා කළ හැකි ආකෘතියක් සහ ගිනි අවි සෑදීමට යොදා ගන්නා ලද උපකරණ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.අනෙක් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයා ගැනීමටද පොලිසිය සමත්වී ඇති බව වාර්තා වන අතර මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නෙගම්බෝ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සහ කටාන පොලිස් ස්ථානය විසින් සිදුකරයි.මෙම වැටලීම නීතිවිරෝධී ගිනි අවි ජාවාරම මැඬලීම සඳහා මෙම වැටලීම තවත් වැදගත් පියවරක් වනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories