2026 මාර්තු 20 සිකුරාදා, 13:23
නවතම පුවත්

කච්චතිව් ශ්‍රී ලංකාවටද? ඉන්දියාවටද? – නඩුව සැප්තැම්බර් 15දා

කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු ලෙස 2018 දී අභාවප්‍රාප්ත වූ හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි වෙනුවට ඩී.එම්.කේ. නායක ටී.ආර්. බාලු පත්කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (2025 මාර්තු 25) අවසර දුන්නේය.

1974 ජුනි 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 මාර්තු 23 වන දින තවත් ගිවිසුමක් හා කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට භාරදීම සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කරු පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් විසින් ඉදිරිපත් කරන ලද කෙටි මූලික ඉදිරිපත් කිරීමක් ඉන්දීය අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කර ඇත.

නඩුව සැප්තැම්බර් 15 වැනි දින අවසන් විභාගයට ගැනීමට අධිකරණය නියම කළේය.

නීතිඥ පී. විල්සන් පවසා ඇත්තේ, ඔහුගේ වාචික ඉදිරිපත් කිරීම් සඳහා ආසන්න වශයෙන් දිනක් ගතවනු ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories