2026 මාර්තු 21 සෙනසුරාදා, 00:12
නවතම පුවත්

කච්චතිව් යළි ඉන්දියාවට නොදෙන බව ධීවර ඇමති කියයි

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසන්නේ, කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බවයි.

ඉන්දීය ධීවරයින් විසින් උතුරේ සිදුකරන අනවසර මසුන් ඇල්ලීමේ ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පතද විනාශ වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට එරට පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවේ මැතිවරණ කාල සීමාවන් හිදි කච්චතිව් දූපත සහ ඉන්දීය ධීවරයින් පිළිබඳ නොයෙකුත් කතා එරට දේශපාලන වේදිකාවන් හිදී මතුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා,

“නීතිවිරෝධීව පැමිණෙන ඉන්දීය ධීවරයින් විසින් අපේ මුහුදු සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කරමින් තියෙනවා. අද උතුරු පළාතේ ගත්තාම 30%කට වැඩි ප්‍රමාණයක් මේ මුහුදු රස්සාවෙන් ජීවත්වෙන පිරිස්. අන්න ඒ අයගේ ජීවිතේ තමයි විනාශ කරමින් තියෙන්නේ.

වෙන කවුරුත් යටතේ නෙමෙයි ඉන්දීය තමිල්නාඩු රජය යටතේ ඉන්න තමිල්නාඩු ධීවරයින් තමයි මේ වැඩේ කරන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ මැතිවරණයක් එනකොට ඒ ගොල්ලෝ හැමදාම ගන්න ආයුධය තමයි කච්චතිව් ලංකාවට දුන්න එක වැරදියි, කච්චතිව් නැවත අපි ලබා ගන්නවා. වගේ කියන කතා…

තමිල්නාඩු ධීවරයින් සිදුකරන මේ විනාශය මේ මුහුදු තීරයේ දිගටම සිද්ධ වුණොත් තව අවුරුදු 20කින් විතර අපේ මුහුදු සීමාව මුහුදු කාන්තාරයක් බවට පරිවර්ථනය වෙනවා. ඒක වළක්වන්න බෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories