2025 අගෝස්තු 15 සිකුරාදා, 15:37
නවතම පුවත්

ඖෂධ වර්ග ආනයනයට නව වැඩපිළිවෙළක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමටයි.

ඒ සම්බන්ධයෙන් ඖෂධ ආනයනයකරුවන් හා ඖෂධ නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ(11) පැවති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළ අතර සැපයුම්කරුවන් නොමැති ඖෂධ වර්ග 30කට අධික සංඛ්‍යාවක් මෙරට භාවිතයට ගැණෙන අතර සැපයුම දුර්වල මට්ටමක ඇති ඖෂධ වර්ග 20කට අධික සංඛ්‍යාවක් ඇති බව ද හඳුනා ගෙන ඇති බවයි.

සාකච්ඡාවේදී ඖෂධ අනායනකරුවන් හා නිෂ්පාදකයින් පවසා ඇත්තේ, සති දෙකක් තුළ ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කරන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඖෂධ හිඟයකින් තොරව සැපයීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන බවයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories