2026 මාර්තු 25 බදාදා, 00:56
නවතම පුවත්

ඖෂධ මිල පහත හෙළීම පිළිබඳ සාකච්ඡාවක්

ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා රජයේ සූදානම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ඖෂධශාලා හිමියන්ගේ සංගමය, ඖෂධ ආයෝජන මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමට සම්බන්ධ සියලු නියෝජිතයන් එක්ව ඇති බව සඳහන්ය.
මහජනතාවට සහන සැලසීමේ අරමුණින් ඖෂධ මිල පහත හෙළිමේ අවශ්‍යතාවය සහ හිඟයකින් තොරව ඖෂධ සැපයිමේ කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි කරුණු පැහැදිළි කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව විසින් පිරිවැය, රක්ෂණ සහ සැපයුම් අගය මත පදනම්ව සියයට 80ක උපරිම සිල්ලර මිලක් ලබා දෙන්නේනම් පමණක් තොග වෙළෙඳුන් හට සියයට 18ක ලාභයක් ලබා දිය හැකි බව මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්ය.
මේ වනවිට බහුලව භාවිතවන ඖෂධ කිහිපයක වර්තමාන මිල හා මිල සූත්‍රය යෙදීමෙන් මිල පහළයාම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් ඖෂධ ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories