2026 මාර්තු 21 සෙනසුරාදා, 00:20
නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් හිමාලි අරුණතිලකට ඩොලර් 100,000 දඩයක්

ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් 100,000 කට අධික දඩයක් නියම කර තිබෙනවා.

එළෙස දඩ මුදලක් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට සතියේ දින 7 ක් පැයකට ඩොලරයකට වඩා අඩු මුදලකට දිනකට පැය 14කට අධික කාලයක් සේවය කිරීමට සැලැස්වීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඇය විසින් එකී සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර, අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසටයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories