2026 මාර්තු 25 බදාදා, 05:04
නවතම පුවත්

ඕස්ට්‍රේලියාවට ලකුණු 75ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙයි.සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළුවේලාවකට පෙර සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 75කි.ඊයේ තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවි ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ සමත්වුණි.ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළ අතර පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ නිෂාන් පීරීස් කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කෙළ්ය.දිමුත්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ලකුණු 14කට සීමා වූ අතර ඔහු පිටියෙන් නික්ම ගියේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියලුදෙනාගේ අත්පොළසන් මැදින්ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories