2026 මාර්තු 27 සිකුරාදා, 06:19
නවතම පුවත්

ඕස්ට්‍රේලියානු ප්‍රධාන පන්දු යවන්නෙක්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්‍රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා පළව ඇත.

‘කෝඩ් ස්පෝර්ට්ස්’ පුවත්පතට අනුව, කුහ්නමන්ගේ ආකර්ෂණීය ක්‍රීඩා විලාශය අතරතුර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ප්‍රශ්න කර ඇති අතර, එමඟින් සති තුනක් ඇතුළත අනිවාර්ය පන්දු යැවීමේ ඉරියව් විශ්ලේෂණ පරීක්ෂණයකට භාජනය වීමට ඔහුට සිදුවනු ඇත.

2017 දී ඔහුගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතය ආරම්භවීමෙන් පසු මෙම පන්දු යවන්නාගේ ඉරියව්ව පරීක්ෂාවට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.

“ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැන ටෙස්ට් තරගයෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරඟ නිලධාරීන්ගේ යොමුකිරීම පිළිබඳව දැනුම්දෙන ලද අතර මෙම කාරණය නිවැරදි කිරීමේ ක්‍රියාවලිය හරහා මැට්ට සහාය වනු ඇත,” යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියානු ප්‍රකාශකක් ජනමධ්‍ය වෙත පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories