2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

ඔස්ට්‍රේලියා යන ශ්‍රී ලංකන් ගුවන් යානයක තාක්ෂණික දෝෂයක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පවසයි.

එහි ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ අද (09) අලුයම 12:30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානය මෙලෙස අවලංගු කිරීමට සිදුවු බවය.

ඒ අනුව හදිසි අවශ්‍යතාව මත ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන්යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.

අනෙකුත් ගුවන් මගීන් පිරිස හෙට (10) දින අලුයම 12.30 ට පිටත්වීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බවද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories