2026 මාර්තු 18 බදාදා, 04:46
නවතම පුවත්

ඔස්ට්‍රේලියා තරග බිමේ තරග කරන ටුවින් සහ ශමිල්

ලෝක වෘත්තීය ස්කොෂ් සංගමය සංවිධාන කරන ‘එන්.ටී.’ විවෘත ස්කොෂ් ශූරතාවලිය අද (9 වැනිදා) ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හිදී ඇරැඹෙන අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටුවින් හේරත් සහ ශමිල් වකීල් තරග කිරීමට නියමිතය.
ටුවින් පසුගිය මර්තු මාසයේදී සිය ක්‍රීඩා දිවියේ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් කටාර්හි පැවැති ‘සැටලයිට් ස්කොෂ්’ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.
තරගාවලියේ පළමු වටය සඳහා තරග කරමින් ටුවින් හෙට තරග බිමට පිවිසෙන අතර දෙවැනි වටයෙන් තරග බිමට පිවිසෙන ශමිල් හෙට (9 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. තරගාවලිය එළැඹෙන 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව ටුවින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගී වීමේ සූදානමින් පසු වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories