2026 මාර්තු 25 බදාදා, 01:32
නවතම පුවත්

ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් කණ්ඩායම් 6ක් – ICC තහවුරු කරයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස දකුණු කැලිෆෝනියාවේ පමෝනා හි ෆෙයාර්ග්‍රවුන්ඩ්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) පිළිගෙන ඇත.

වසර 128 කට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඔලිම්පික් ක්‍රීඩා පිටියට පිවිසෙන අතර, මීළඟ ඔලිම්පික් තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා තරඟ සඳහා කණ්ඩායම් හයක් බැගින් ඇතුළත් කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ICC සභාපති ජේ ෂා මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් පවසා ඇත්තේ, ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් සාර්ථකත්වය සහතික කිරීම සඳහා ICC සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

“2028 ලොස් ඇන්ජලීස් හි ක්‍රිකට් පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු, එය අපගේ ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට නැවත පැමිණීම සඳහා සූදානම් වීමේ වැදගත් පියවරක් වේ” යනුවෙන් ජේ ෂා පවසා ඇත.

1900 පැරිස් ක්‍රීඩා උළෙලේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක්ව තිබූ අතර 2023 ඔක්තෝම්බර් මාසයේදී මුම්බායි හි පැවති අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ රැස්වීමකින් පසුව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට එය නැවත ඇතුළත් කිරීමට තීරණය කෙරිණි.

2010, 2014 සහ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි සහ කාන්තා ක්‍රිකට් T20 තරඟ දෙකම පැවති අතර බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල කාන්තා තරඟයක් පමණක් පැවැත්විණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories