2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:09
නවතම පුවත්

ඔන්ලයින් පනත යටතේ පැනවූ පළමු දඬුවම – හිටපු රාජ්‍ය ඇමතිට මඩ ගහපු පාරිස්ට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර්මස්තාන් සම්බන්ධයෙන් මහජනතාව නොමග යවනසුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එන්. එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (26දා) මාස හයක සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහක කාලයකට අත්හිටුවීමට ද නියෝග කළ ප්‍රධාන කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 5000ක දඩයක්ද නියම කළේය.

ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපහාස වන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති සියලුම ප්‍රකාශ වහාම ඉවත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත්පාරිස්ට කළේය.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ කාදර් කාදර් මස්තාන් විසින් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එන්. එම්. පාරිස් නමැති එම ව්‍යාපාරිකයාට එරෙහිව මින්පෙර කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.

කාදර් කාදර් මස්තාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා පෙනී සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories